Jazz

Jazz
Jazz

Thursday, September 1, 2011

F.E.A.R 3

මේක නම් පට්ට ගේමේ එක ....ගහලම බලන්න ඕනේ....මේක රැට එහෙම නම් ගහන්න එපා.පට්ටට බය හිතෙනවා...



මේකේ කතාව නම් වැඩිය තේරෙන්නේ නම් නැ..මේකේ 1 එකෙ සහ 2 එකේ continue එකක් තම තියෙන්නේ.1 එකේ ඉඳලම ගහගෙන එන්න පට්ට ගේමේ එක..සමහර වෙලාවට ගේමේ එක ගහ ගහ ඉන්න කොට හොල්මන් අපේ ඉස්සරහින් යනවා බය හිතෙනවා ලෙසටම කුරු හරි ළඟ තියාගෙන ගහනවා නම් ගොඩ.

                                     


                                          මේ වගේ උන තම එන්නේ එක පාරටම කඩාගෙන එනවා.


                                           මෙය තමා අපේ අයියා අන්තිමේට මෙයා මැරෙනවා...

screen shots

                             

               




F.E.A.R 3 game trailer







Total.Overdose PC Game

Total.Overdose.FullRip





මෙන්න පදිරි  ගේම් එකක්..පැන පැන වෙඩිතියන්න ආස කෙනෙකුට නම් හොද ගේම් එකක්.....මෙකෙ කරන්න තියෙන්නෙ අපේ මල්ලිව මුන් හිර කරගෙන ඉන්නව අපිට තියෙන්නෙ එයවත් බේර ගෙන අපෙ ස්ටොරි එක හදාගෙන යන්න....මේ ටික තමය් කියන්න තියෙන්නෙ...අනිත් ටික කිව්වොත් චාටර්...ගේම් එකනම් පදිරි ගහලම බලලන්නකො.....





system requirements


windows-7,xp,vista,2000
ram-256
vga-64mb onbord avulak ne.
processor-Pentium 4
hard disk space-2gb withara.



SCREEN SHOTS.





මෙන්න ලින්ක් එක...



torrent thamai thiyenne

Cube Desktop

මෙකෙ අපිට box එකක් විදිහට තව එක එක විදිහට අපිට මෙක ක්‍රියත්මක කරන්න පුලුවන් වෙය්......
මෙකේ අපෙ box එකේ අපිට ඕන ස්cරීන් wallpaper එකක් දාන්න පුලුවන් වෙය්..
මෙකෙන් අපෙ කස්ටිය හොඩ ෆන් එකකුත් ගනි කියල මම හිතනව.... 

SCREEN SHOTS





මෙන්න ලින්ක් 1

Roads of Rome Pc game.

මේක නම් පොඩ්ඩක් AGE OF EMPIRE වගේ එත් මෙකේ යුද්ද කරන්න නෑ..
මෙකෙ කරන්න තියෙන්නෙ වෙලාවට ය්ස්සෙල්ල රො 1 හදල එකේ කියන වැඩ ටික කරල ලෙවෙල් යන්න...
හෙබෙය් මම මෙහෙම කිව්වට මෙකේ ලෙවල් යන්න යන්න අමරුය්....
මත් තාම ඉවර කරල නේ...
ඔගොල්
ලොත් ගහලම බලන්නකො








මෙන්න ලින්ක් 1

http://extratorrent.com/torrent/2287689/Roads+of+Rome+Portable%7B%7BArvin%7D%7D.html

Photoshop brushes.

free photo shop brushesබාගන්න නියම වෙබ් සය්ට් එකක් තමය් මෙක.......
brushes,patterns,textures මෙකෙ තියෙනවා යන දේ වල්...

මෙන්න ලින්ක් 1 brushes මේකෙන් බාගන්න..

http://www.brusheezy.com/ පොඩි fun එකක් ගන්න..

JDownloader 0.7



මෙන්න ලින්ක් 1

300 MB films බාමුද?



මෙන්න මේ එකෙන් 300 MB ෆිල්ම්ස් බාගන්න පුලුවන් .. මෙකට ගිහිල්ලම බලන්නකො....

මෙන්න ලින්ක් 1


http://www.300mbunited.com/

EXTRATORRENT.COM FILMS,GAMES,TV, SOFTWARES TORRENT තියෙන නියම බඩුවක්.... :D :D


මෙ එකේ නැති ෆිල්ම් එකක් නේ....අලුතින් එන හැම ෆිල්ම් ම තියෙන්නවා..ගේමෙස්  බාගන්නවනම් බාගන්න හොද ARVIN..නැත්නම් අනිත් ඔක්කොම  මාර වැඩිය්..TV series තියෙනවා..ඔය ගොල්ලො ගිහිල්ලම බලන්නකො....

මෙන්න ලින්ක්



http://extratorrent.com/