මෙන්න පදිරි ගේම් එකක්..පැන පැන වෙඩිතියන්න ආස කෙනෙකුට නම් හොද ගේම් එකක්.....මෙකෙ කරන්න තියෙන්නෙ අපේ මල්ලිව මුන් හිර කරගෙන ඉන්නව අපිට තියෙන්නෙ එයවත් බේර ගෙන අපෙ ස්ටොරි එක හදාගෙන යන්න....මේ ටික තමය් කියන්න තියෙන්නෙ...අනිත් ටික කිව්වොත් චාටර්...ගේම් එකනම් පදිරි ගහලම බලලන්නකො.....
windows-7,xp,vista,2000
ram-256
vga-64mb onbord avulak ne.
processor-Pentium 4
hard disk space-2gb withara.
SCREEN SHOTS.
මෙන්න ලින්ක් එක...
torrent thamai thiyenne




No comments:
Post a Comment