Jazz

Jazz
Jazz

Thursday, September 1, 2011

F.E.A.R 3

මේක නම් පට්ට ගේමේ එක ....ගහලම බලන්න ඕනේ....මේක රැට එහෙම නම් ගහන්න එපා.පට්ටට බය හිතෙනවා...



මේකේ කතාව නම් වැඩිය තේරෙන්නේ නම් නැ..මේකේ 1 එකෙ සහ 2 එකේ continue එකක් තම තියෙන්නේ.1 එකේ ඉඳලම ගහගෙන එන්න පට්ට ගේමේ එක..සමහර වෙලාවට ගේමේ එක ගහ ගහ ඉන්න කොට හොල්මන් අපේ ඉස්සරහින් යනවා බය හිතෙනවා ලෙසටම කුරු හරි ළඟ තියාගෙන ගහනවා නම් ගොඩ.

                                     


                                          මේ වගේ උන තම එන්නේ එක පාරටම කඩාගෙන එනවා.


                                           මෙය තමා අපේ අයියා අන්තිමේට මෙයා මැරෙනවා...

screen shots

                             

               




F.E.A.R 3 game trailer







No comments:

Post a Comment